Monday, September 7, 2009

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

දකුනේ ලැජ්ජා නැති බයියා දේශපාලනයට ජයවේවා..

ගමේ කන්න දෙයක්වත් නැතිව ගන්ජා බිබී රස්තියාදු ගසමින් ඉන්කොට දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදන්න පටන් ගන්නා බයියන්, ඉන්පසු දේශපාලකයා ගේ බල්ලා නෑවීමත්, වලන්සේදීමත් ආරම්භ කරයි. ඊටපසසෙ දේශපාලකයාගේ ලියුම් එහා මෙහා ගෙන යාමටත් ඊට පස්සෙ කියවන ලිපි ලිවීමටත් ආරම්භකරන බයියන් පසුව පපුව පුම්බා ගනී. ටික කලෙකින් ලියුම් ලියන බයියන් දේශපාලකයාගේ ගුණ වර්නනා කරමින් පත්තර කඩමාළු වලට ලිපි ලිවීමට පටන් ගනී. ලංකාවේ ගොංපාට් වාර්ථා කරුවන් වන්නේ මේ බයියන්ය. මේ හැත්ත ටික කලකින් ඡනදෙට ඉල්ලන් ආවාම උන්ට ලාංකික තකතීරු ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවති. පවතින හැම ආන්ඩුවකටම වේස කමේ යන සියලුම පත්තර කාරයන් ලියන දේවල් කියවලා ඒවා මාර දැනුම කියල හිතන අනේ තොපේ මහාචාර්ය ආචාර්ය පට්ටම්.

උන් ලියන ලිපි බලලා ගෑනියෙක් ජනාධිපති කලේ ලංකාවේ තකතීරු ජනතාවයි. දැන් තවත් එකෙක්. මේ ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා බයිවාර්ථා කරුවන්ය. උන්ගේ ආදරනීය තකතීරු ජනතාව ඇන්දුවාම ඕනෑම ගොන් වැඩක් කරයි. බඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, බඩු දේශපාලනය ට ගැනීමටත්, බයිවාර්ථා කරුවන් තකතීරු ජනතාව ගොනාට අන්දවයි.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාව හිතන්නේ උන් දේශපාලනය ගැන හොදින් දැනුවත් කියලාය. 20000 පමණ බූරු හැත්ත විමල් පරයා පාර්ලිමේන්තුවට යවන්න මහමග මැරුනේ මේ නිසාය. ලංකාවේ ගොංපාට් බයිවාර්ථා කරුවන්ගේ කතා අහල ඡන්දය දාන තොපිට චම්පිකගෙයි රතනයාගෙයි පිහිටයි. ලංකාවේ සියළුම සිංහල පත්තර පඩංගු වල ලියන්නේ මුන් පමනි. (ලංකවේ මාධ්ය නිදහස කියන්නේ උන් ගානක් කපා ගන්න කරන රස්සා බේරා ගැනීමට අපි සල්ලි දීල ජරා පත්තර කඩමාළු ගන්න එකට, උන්ගෙ ගෑනුන්ට කන්න දෙන්න අපි සල්ලිත් දීල ජරා පත්තර කඩමාළු අරන් උන් ලියන ගොන් කතාත් බලන්න ඕන)

දකුනේ මෝඩ හැත්තට ලැජ්ජාව නැත. ඇහැක්නම් ගොන් බඩුවකුත් පාර්ලිමේන්තු යවපියව්.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ මහලොකු රට“.

මෙයට
කාලකන්නියා

Tuesday, September 1, 2009

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

සියළුම දේශපාලන පක්ෂ වෙතයි.

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

ඔබ තුමන්ලා ප්රාදේශීය දේශපාලනය ලිංගික කරණය කිරීම කෙරෙහි මාගේ සතුට පලකර සිටිමි. පෙම්වතුන් දේශපාලනය සදහා තෝරා ගැනීම අනාගත පරම්පරාවද දේශපාලනය සදහා පෙලඹවීමක් වනහෙයින් මා ඒ කෙරෙහි මාගේ බලවත් සතුට පලකර සිටිමි.

පැරිස් දේශපාලනය වැනි ශිෂ්ට සම්පන්න වීම අතිශයින් සතුටු දායකය.

ලිංගිකත්වය ජයගැනීම නොවරදින බව ඔබලා තේරුම් හොද ප්රවනතාවකි. ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාවට ඡන්දය දැමීම සදහා වත් සෙක්සි පෙම්වතුන් තොරා ගැනීම කෙරෙහි අප කෘතඥ වෙමු.

බඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්
කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්,
බඩු දේශපාලනය ට ගැනීමත්,
බඩු පෙන්නා අපේ ඡන්දය ගැනීම අපේ සිත් කුල්මත් කරයි.

මෙයට
කාලකන්නියා

දරුවන් මැරීම ඔබට බාරයි.

සියළුම ගුරු භවතුන් වෙතයි.

දරුවන් මැරීම ඔබට බාරයි.

දරුවන්ට පහරදීම, දරුවන්ට කුහක වැඩ කිරීම, කොන්ද පන නැති කිරීම, ගොට්ට ඇල්ලීමට පුරුදු කිරීම, දකින දකින තැන වැද වට්ටවා ගැනීම, මුදල් ගැරීම, ලිංගික කටයුතු වලට යොදා ගැනීම, බයකරවාගෙන වැඩ ගැනීම, දරුවන්ගේ දෙමව්පියන්ගෙන් තෑගි ගෙන්වා ගැනීම, ගොන් වැඩ කරවා ගැනීම, දෙමව්පියන්ගෙන් ස්පොන්සර්ෂිප් ඉල්ලවා ගැනීම, දරුවන්ට ඊර්ශියා කිරීම, වස බීමට සැලැස්ස වීම, කුඹුරු වැඩ ගැනීම, දරුවන් බලා ගැනිමට දීම සහ සියළුම සිංහල බෞද්ධ කැත වැඩ පුරුදු කිරීම හා දරුවන් බයකර මැරීම, වස පොවා හෝ ගෙල සිරකර මැරීම ඇතුළු සියල්ල තොපිට බාරයි.

විදුහල්පති යක්කුන්ටද ඇතුළුව.

ගුරුවරුනේ කොහොම හරි මාසෙට එකා ගානෙ හරි
මරපියව් දරුවන් මරපියව්.

මෙයට
කාලකන්නි පියා

Thursday, August 13, 2009

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

ඡන්ද දායකයින් වෙතටයි.

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

එක් එක් පක්ෂ වලින් තෝරාදෙන අපේක්ෂක තක්කඩින්ට පමනක් ඡන්දය දීමට අපට සිදුවී ඇති හෙයින්ද, අපට ඕන මිනිහෙකුට පක්ෂ වලින් තොරව ඡන්දය දීමට අපට බැරි හෙයින්ද, තොරා ගන්නා තක්කඩින් ගෙම්බන් මෙන් සෑම පක්ෂයකටම පනින හෙයින්ද, උන් ගැන ඔබලාට කිසිවක් කළ නොහැකි වන හෙයින්ද, ඔබ තුමාලා ඡන්දයට පමනක් දායකයින් කර ඇති හෙයින්ද, එසේම අප ලබාදෙන ඡන්දය උන් පක්ෂය වෙනස් කල හොත් ඉල්ලා අස් කර ගැනීමට නොහැකි වන හෙයින්ද, ඡන්දය ලබාදීම සදහා මට අඩුම තරමින් කිසිදු කොන්දේසියක් ඉදිරි පත් කිරීමට නොහැකි වන හෙයින්ද,

ලබාදෙන ඡන්දය සම්බන්ධයෙන් අපේක්ෂකයින් කෙසේ වෙතත් නීතියෙන්වත් වගකීමක් නොදරන හෙයින්ද, පාර්ලිමේන්තුවේ මේ දක්වා කථාවක්වත් පැවැත්වීමට නොහැකි තරම් නූගත් මැට්ටන් සදහාද ඡන්දය දීමට අපට සිදුවන හෙයින්ද,

ඡන්දය දෙන මෝඩයින් වන අපෙන් සෑම දෙයකටම මුදල් අය කිරීම, දඩ ගැසීම, බදු අය කිරීම ගැන කිසිදු ගැටළුවක් නොවන මේ රටේ අපගේ ඡන්දය නොමිලේම ඉල්ලීම යුක්ති සහගත නොවන හෙයින්ද,

පක්ෂය දෙස නොබලා පක්ෂ කීපයක අපට අවශ්ය පුද්ගලයින්ට ඡන්දය දීමට නොහැකි හෙයින්ද,

අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වෙමි. එනිසා මගේ ඡන්දය ඉල්ලා සිටීමෙන් වලකින ලෙසත්, ඒ සදහා ප්‍රචාරන කටයුතු කිරීම මගින් මා පෙළඔවීමට තැත් කිරීමෙනුත් වලකින ලෙසත් මෙයින් දන්වා සිටිමි.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ රට“.

මෙයට
ඡන්දන

Sunday, August 9, 2009

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

සියළුම දේශපාලන නායක තුමන්ලා වෙතයි.

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

මගේ මුළු ජීවිත කාලය තුලම ඔබ තුමන්ලාගේ දේශපාලන පම්පෝරි අසා සිටි මට දැන් දැන් නුඹලා සියළු දෙනා දකින විට තද බල අප්පිරියාවක් ඇතිවේ. හෙළ උරුමයේ නායක තුමා ඇතුළු සිවුරු කාරයින් ගොන් පාට් බණ කියන විට ඇත්තට වමනයට එන හෙයින් මෙහෙම රටක ඉපදීම කරුමයක් බව සිතේ. නුඹලාගේ මුහුණ TV කෙන්පෙන්වන විට අපි TV වසා දමමු. අපට නුඹලා දැකීම දැන් නම් ජීවත්වීම තිත්ත කරවන දැකීමකි. විමල් ගොයියා අප්පිරියා සහගතය. විමල් ගොයියාට ජීවත්වීමට රස්සාවක් සෑදීමට ජේ වී පී බූරු හැත්ත 30000 ජීවිත පරිත්තයාග කලේ මොන මගුලකටද කියල හිතෙනවාය. ඌ කොතරම් දීන කැත පාහරයෙක් ද ? කියලා සිතෙන හෙයින්ද,
තොපේ මූණු තියෙන පත්තර පඩංගු අප්පිරියා සහගතය. තොපේ කටහඩ ඇහෙන රේඩියෝ සදාකාලිකවම පිලිකුල්ය. තොපි ගැන කියවෙන කිසිවකට අපි ඇහුන් කන් නොදෙමු.

තොපි හෙජමොනික වී ඇත්තේ නුඹලාට හෙයින් අපි නුඹලාගෙන් ඈත්ව සිටිමු. ලංකාවේ කාලකන්නි ජනතාවගේ නියම නියෝජනය නුඹලා වනහෙයින් කොතරම් ජනතාවක් දුකට පත් වුවද අප කනගාටු නොවෙමු. කොතරම් මිනී මැරුවත්, කොතරම් දූෂණ වංචා කරත්, කොපමන ණය වුවත්, කොපමන දරුවන් ගනනක් දූෂනය වුවත්, නිලධාරී හැත්ත කොපමන හොරකම් කලත් අපට ප්‍රශ්නයක් නැත. ඒවා තොපි නිසාම සිදුවන ඒවාය. තරුණයින් 30000 ජීවිත පරිත්තයාග කල එක තොපිට එක රැයකින් පාවාදෙන්න පුළුවන්නම් අනෙක් කරුණු කොතරම් පුංචිද?

එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු හෙජමොනික දේශපාලකයෙකුට ඇහුම් කන් නොදෙමි.

“අපේ චූන් අපටම චූන්“ තණ කන ජනතාවක් ඉන්න, අනේ තොපේ රටයි තොපේ ආදරනීය (කාලකන්නි) ජනතාවයි ...

මෙයට
වාමනයා

Thursday, August 6, 2009

දිවුරුම් පෙත්සම

සියළුම ජනතාව වෙතයි.

කිසිම ආගමක් විශ්වාස නොකරන අතර කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි. මින් ඉදිරියට කිසිදු සිංහල-බෞද්ධ, හින්දු-දෙමළ, මුස්ලිම්, සිංහල හෝ දෙමළ-ක්‍රිස්තියානි ඉතිහාස කතා කවුරු කොහොම දේශනා කලත් විශ්වාස නොකරන බවද මෙයින් දන්වා සිටිමි. ඉතිහාසය කිසිසේත් පිලිනොගනිමි.
ජාතියෙන් ඉවත්වෙමි. විශම ලිංගිකත්වය පමනක් නීතියානු කූල වීමත් පිලිබද මාගේ විරෝදය පලකර සිටිමි.

‘වචන‘ වලට නිෂ්චිත එක් තේරුමක් පමනක් ඇතැයි යන්න පිළිනොගනිමි. ශබ්දකෝෂවලට මගේ විරෝදය ප්‍රකාෂකර සිටිමි.

කුනුහරුප යනු තමන් (එම ප්‍රකාෂකයා) කොතරම් දුරට ඒ පිළිබද ආශාවෙන් සිටීද යන්න පිලිබද කෙරෙන ප්‍රකාෂයක් බැවින් කුනුහරුප භාෂාවේම වඩාත් භාවිතාවන අතයවශ්ය අංගයක් ලෙස සලකා කටයුතු කරමි.

ලිංගික කරුනු ඇතුලත් සියළු කටයුතු තහනම් කිරීම පිළිබදව මගේ පක්ශපාතීත්වය ප්‍රකාෂකර සිටිමි. (හේතුව තහනම කඩ කිරීම මගින් ලැබෙන සතුට වැඩිවෙන හෙයිනි. එනම් සතුට ලැබෙන්නේ තහනම මගිනි. බස් රථ වලින් මගීන් ප්‍රවාහනය කරන තාක්කල් ලිංගික කටයුතු තහනම් කල නොහැක)

සියළුම භාෂාවන් ලිංගික හෙයින් භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි.

බැනීම මගින් විරෝදය ප්‍රකාෂ කිරීමක් මිස නිවැරදි කිරීමක් සිදු නොවන බැවින් රට ජාතිය ගොඩ නැගීමේ අදහසක් මාවෙත නොමැති බව දන්වා සිටිමි. (තොපිට බැනල රට හදන්න මට ඕන නෑ. අනේ තොපේ රට තොපිම තියාගනිව්..)

ගන්දබ්බ

Wednesday, August 5, 2009

“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.

සියළුම “ආගමික නායක, මහ නායක සහ කුඩා නායක ස්වාමීන් වහන්සේලා සහ පැවිදි තුමන්ලා “ වෙතයි.

“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.

කිසිදු පැවිද්දෙක් අද දක්වාම ආගම කුමටද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද, කිසිම අවස්ථාවක ආගමික බනක් හෝ ආගමානුකූල ඉගැන්වීමක් නොකරන හෙයින්ද, ලංකාවේ සියළුම ආගම් ආනයනික ආගම් වන අතර තිබෙන ආගම් ඇදහීම පසෙක තබා ඕනෑම තක්කඩි බාබා කෙනෙකු ඇදහීමට අපගේමෝඩ ජනතාව සැදී පැහැදී සිටින බැවින්ද, ආගමට අපහාස කිරීම පිළිබද උඩ පනින (දේශපාලන) ගනින්නාන්සේලා ආගමට මුවාවී ඡන්දය ඉල්ලූ “උරුම“ පක්ෂවලට විරෝධය පල නොකීරීම නිසාද, ආධ්යාත්මික කටයුතු සදහා පැවැතිය යුතු ආගම් බඩ වඩා ගැනීමේත් පාහර දේශපාලන කටයුතු සදහා පාවිච්චි කරද්දීත් කට වසාගෙන සිටින නිසාවෙන්ද,

දැනටත් දැන දැනමත් තවදුරටත් ආධ්යාත්මික කටයුතු පසෙක තබා දේශපාලනයටම ආගම් පාවාදෙන හෙයින්ද, ආගම කාබාසිනියා කරන ගොන් කම දන්දෙන දන්සැල් හා බූරු මංගල්ල නැවැත්වීමට කිසිදු පැවිදදෙකු පෙනී නොසිටින හෙයින්ද, එකම ආගම අදහන පල්ලි අතර මිනිසුන් මරාගනිද්දී උන්ට කිසිදු ආගමික දඩුවමක් නොපනවන හෙයින්ද,

සල්ලි වලට ඇති කෑදර කම පන්සල් වලත් පල්ලි වලත් කෝවිල් වලත් ඇති හෙයින්ද, ඒවා හැමෝටම ස්වාභාවික වී ඇති හෙයින්ද, මුදලට ඇති කෑදර කම ගැන ගානක්වත් නැති හෙයින්ද, ඒ ගැන බනකට වත් නොකීමට තරම් පරිස්සම් වන හෙයින්ද, බන කීමට යෝග්ය ආකාරයේ ශරීරයක්වත් නැති බඩ තඩි, කැත පොන්න කටහඩ වලින් බන කියන උන්නැහේලා ඒක ඉස්ටැයිල් එකක් කරගෙන ඇති හෙයින්ද, ටීවී බන සැබෑ බන නොවන බවත් ටීවී පින් සැබෑ පින්නොවන බවත් නොතේරෙන බූත පින්වතුන් සෑම ආගමකම ඉන්නා හෙයින්ද,

මිනිසුන් මරාගෙන කන බැංකු කාරයෝ, ටෙලිපෝන් කඩ කාරයෝ සහ ඔනෑම ජරාවක් විකුනා සල්ලි හොයන කැත මුදලාලිලා, පෙරහැරටත් පන්සල් වලටත් පල්ලි වලටත් කෝවිල් වලටත් ස්පොන්සර්ලා කර ගන්නා හෙයින්ද, බුලත්විට කන තූත්තුකුඩි සරන් අදින, තකතීරු මුදලාලි ගොයියන් ටීවී වල බන කියන හෙයින්ද, ඒවා මාරයි නියමයි කියලා හිතන රූපවාහිනී අධ්යක්ෂකවරු සහ තකතීරු අනුගාමියෝ සිටින හෙයින්ද, උන්ගෙ කැත මූණු හා කටවල් දෙස බැලීම අප්පිරියා හෙයින් හා තවත් නම් ගොන් බන අහන්න බැරි හෙයින්ද,

කිසිම ආකාරයකින් අර්ථවත් ආගමික කටයුත්තක් කිරීමට පෙළඔවිමක් නොකරන දේශකයින් සිටිනා හෙයින්ද, ආගම් කෙලෙසන ගොන්පාට් භක්තිකයින්ගේ මෝඩ වැඩ නැවැත්වීම නොකරන නිසා ද, ඒවා ඉවසා සිටින නිසාද, ආගමික ගොන්පාට් වවේචනය කිරීමට හා එවාට විරුද්ධ විමට ආගමික නායකයින් බිය හෙයින්ද, සෑම රජයක්ම මිනී මරන විට එය සාධාරනීකරනය කිරීමට හින්දු, මුස්ලිම්, බෞද්ධ හා කිරිස්තියානි යන ආගම් උදව් කරන හා උදව් කල හෙයින්ද, එයට විරෝධය පෑම සදහා ද

මම සියළුම ආගම් වලින් ඉල්ලා අස්වෙමි.

එසේම ආගම වෙලදාම සදහාත් යුද්ධය සදහාත් සහ දේශපාලනය සදහාත් යොදා ගැනීම ගැන මාගේ අප්පිරියාව සහ විරෝධයද මෙයින් දන්වා සිටිමි.

එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි.

මෙයට
අගාමිකයා

Monday, July 27, 2009

“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.

සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ වෙතයි.

“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.

ලංකාවේ සමහර චිත්‍රපට කරුවන් තම විදේශීය සංචාර වලදී ඇවිදින තැන් පටිගතකරගෙන පැමින චිත්‍රපටලෙස පෙන්වන බැවින්ද, නිශ්පාදකගේ ආච්චි, බාප්පා, දුව, නැන්දා, පුංචි අම්මා ආදී පවුලේ උදවිය නලු නිලියන් ලෙස යොදා ගන්නා හෙයින්ද, කොහොම හරි මොකක් හරි පෙන්නලා කීයක් හරි රසිකයින්ගෙන් කඩා ගැනීම හැර කිසිම දර්ශනයක් හෝ අඩුම තරමේ දේශපාලන අදහසක් වත් වෙනුවෙන් පෙනී නොසිටින බැවින්ද, මේ ලෝකෙ රහක් නැති ගොන්පාට් නලුවන් මාරපොරවල් ලෙස පෙන්වන කසිප්පු බොන විකාර විචාරකයින් සිටිනා බැවින්ද, ප්‍රධාන නලුවා ගේ සිට සියළුම බුවාලා තඩි බඩවල් තියෙන වයස 40 ට වැඩි එවුන් කොල්ලන්කෙල්ලන් ලෙස පෙන්නන අධයක්ෂකලා “රසිකයා“ගොනාට ඇන්දවීමට උත්සාහ කරන බැවින්ද, නලුවන් හා නිලියන් තමන් කෙහොම රඟපෑවත් රසිකයින් මෝඩයන් ලෙස බලාවි යැයි සිතන හෙයින්ද, මොංගල් මූනු සහිත මෝඩ ඔලු ඇති නලුවන් තමන් දේශපාලනයට සුදුසුයැයි සිතනා බැවින්ද, එසේම

කිසිම අර්ථයකින්දේශිය සිනමා අදහසක්වත් ගොඩ නැගිමට අපොහොසත් වී ඇති හෙයින්ද,

මම සිංහල චිත්‍රපට හා ටෙලි නාට්ය්ය රසිකත්වයෙන් ඉල්ලා අස්වෙමි.

එසේම මගේ ජීවිත කාලය තුල මින් ඉදිරියට කිසිදු සිංහල චිත්‍රපටයක් හෝ ටෙලි නාට්ය්යක් නරඹන්නේ නැති බවටද මෙහිලා සපථ කර සිටිමි.

එනිසා අද දින සිට මා රසික ඝනයේ ලා නොසකන ලෙස, කලාකරුවන් යැයි තමන්ම හදුන්වා ගන්නා සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ ගෙන් මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට
අවරසිකයා

“පවුල් සංස්ථාවෙන්“ ඉල්ලා අස්වීමයි.

පවුල හෙවත් පවුල් සංස්ථාව සියළුම වෙළෙන්දන්ගේ ආයෝජන ස්ථානය වී ඇති බැවින්ද, දේශපාලනයේ තෝතැන්න වී ඇති හෙයින්ද, රජයේ පරිපාලන බලයට හසුවන කුඩාම දිස්ත්‍රික් ඒකකය වන හෙයින්ද, භූමිය කොටස් කිරීමේ මිනුම් ඒකකය වන නිසාද, නීතියේ බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන මානසික බන්ධනය වන හෙයින්ද, ප්‍රාග්ධනය සමුච්චනය සදහා මිනිසුන් ගාල් කරනා හිරගෙය වන හෙයින්ද,

ගැමියන්ගේ වෛරය පිටකිරීම සදහා සහ මැරීමට භාවිතා කළහැකි කුඩා දරුවන් රැස්වන ස්ථානය වන හෙයින්ද, නාගරික පිරිමින්ට ලිංගික මධ්යස්ථානය වන හෙයින්ද, වෙළද ප්‍රචාරනයේ ප්‍රධානම ඉලක්කය වන හෙයින්ද, ශුකානු ලබාදීම හැර ලමයෙකු නිශ්පාදනය කිරීමේ හැකියාව නැති පිරිමි සතුන් ගෘහ මූලිකයන් වන හෙයින්ද, නිවාස තැනීමේදී සිවිල් ඉංජිනේරු ශිල්පයේ දර්ශනය පදනම් වී ඇති ඒකකය වනසේම අවි ආයුධ තැනීමේ දර්ශනය ද පදනම් වී ඇති හෙයින්ද,

පවුල තුලදී ශාරීරික බලවතා කුඩා ලමයින් මත අධිකාරී බලය පටවන හෙයින්ද, පවුල යනු කාන්තාවන් රෙදි සේදීමේ, ආහාර පිසීමේ හා දරුවන් හැදීමේ මෙහෙකාර සේවයේ යොදවන විවෘත වධකාගාරයක් වන හෙයින්ද, සියලුම දර්ශන, ඉගැන්නුම්, ගුරුකුළ හා ආගම් වල මුළු පදනම ම පවුල් සංස්ථාව මත පදනම් වී ඇති හෙයින්ද, තම පවුල පමනක් ලෝකයේ තිබුනහොත් ඇතැයි සිතන ගෘහ මූලිකයන් ලෝකයේ පරිපාලනය අත්පත් කරගෙන සිටිනා බැවින්ද,

මම පවුල් සංස්ථාවෙන් ඉල්ලා අස්වෙමි. වෙළද ප්‍රචාරණයේ යෙදෙන සියල්ලන් ගෙන්ම මා පවුලක සාමාජියෙකු ලෙස සලකා කටයුතු නොකරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට
ගෘහ මූලික බලපෑමට යටත් නොවන්නා.

Sunday, July 26, 2009

“අතීත කාමයෙන්“ ඉල්ලා අස්වීමයි.

ලාංකීය ඉතිහාසය මහාවංශයෙන් හා සෙල් ලිපි කීපයකින් විස්තර කර ඇති හාමුදුරුවරු කීප දෙනෙකුගේ ලියවිල්ලකින් ඔබ්බට ගොස් නැති නිසාද, හාමුදුරුවරුන්ට දන්දීම පමණක් හොද රජෙකු මැනීමේ එකම මිනුම් දන්ඩලෙස මහාවංශයේ සදහන්වන හෙයින්ද, ලංකීය ඉතිහාස කථාව ගල් කණු කීපයකින් ඔබ්බට විස්තර නොකරන හෙයින්ද, ජවිපෙ සහ සිහල උරුමය පක්ෂ දෙකේ දෙදෙනෙකු සිංහල කම වෙනුවෙන් පෙනී සිටින අතර අනෙකුත් සියළුම සිංහල මිනිසුන් විදේශිකයින්ලෙස සලකා කටයුතු කරනා බැවින්ද, ඔවුන් දෙදනා මාර සිංහල කමක් පෙන්වන හෙයින්ද, අනේ පව් කියලා හිතෙන තරම් දුර්වල මතවාද ගෙනහැර පාමින් සිංහල සැමට සිංහල වීමට බලකරමින් ඡන්දය ඉල්ලා සිටින හෙයින්ද,

ලෝකයේ පිරිසිදුම ජාතිය සිංහල ලෙස හුවා දක්වමින් එයට සාක්ෂි ලෙස ගල් කණු පෙන්වන ඉතිහාස මහාචාර්ය හාමුදුරුවරු සිවුරේ නාමයෙන් ඡන්දය ඉල්ලා සිටින හෙයින්ද, ලෝකයේ අනෙකුත් ජාතීන්ට අපට තරම් ඉතිහාසයක් නැතැයි සිතනා හෙයින්ද, මරණයක් වෙනුවෙන් සිංහල කිරිබත් කෑ ඉතිහාසයක් ඇති සිංහල මිනිසුන් අතීත කාමයෙන් සිහල උරුමයට ඡන්දය දෙන හෙයින්ද, වසර හැටක් ගතවුවත් තාමත් ළදරු අතීත කාමයක් වෙනුවෙන් රටේ සංවර්ධන ක්‍රියාදාම ආපස්සට හරවන හෙයින්ද, මොන මගුලක් කරන්න ගියත් ගොන් ඉතිහාස කතා කියන මුදලාලිලා කීපදෙනෙකුට සහ සූරියප්පෙරුමලාට රූපවාහිනිය බදු දෙන අධ්යක්ෂක මුත්තලා කීප දෙනෙකු ජාතියට මගපෙන්වන හෙයින්ද,

මම මේ කාලකන්නි අතීත කාමයෙන් ඉල්ලා අස්වෙමි. එසේම මින් ඉදිරියට කිසිදු ඉතිහාස කතාවක් කවුරු කොහොම දේශනා කලත් විශ්වාස නෙකරන බවද මෙයින් දන්වා සිටිමි.

මෙයට
අතීතයක් නැති මිනිහා

Monday, July 20, 2009

“ජනතාව“ වෙතින් ඉල්ලා අස්වීමයි.

සියළුම ජනතාවවෙතයි.

“ජනතාව“ වෙතින් ඉල්ලා අස්වීමයි.

“ජනතාව“ නමින් හඳුන්වන නුඹලා සෑමදාම රැවටෙන හෙයින්ද, මාක්ස්වාදීන්ද, ධනවාදීන්ද, බෞද්ධ භික්ෂූ න්ද, ජාතිවාදීන්ද, ඕනෑම වර්ගයක දේශපාලකයින්ද, විදේශිකයින්ද නුඹලා රවටන විට රැවටෙන හෙයින්ද, “ජනතාව“ වන නුඹලා සැමදාම මෝඩ රැලක් ලෙස සලකා කටයුතු කරන වෙලෙන්දන් තම පචාරක කටයුතු කරත්දීත් එම පචාරන වලට රැයක් දවාලක් නැතිව රැවටෙන හෙයින්ද, ඕනෑම ගැහැනියෙක් හෝ කාන්තාවක් “බඩුවක්‘ලෙස සලකා මිනිස් හැගීම් කිසිවක් නැති තිරිසනුන් ලෙස හැසිරෙන හෙයින්ද, කිසිම හිරිකිතයක් නැතිව කුඩා දරැවන්ට පවා ලිංගික අතවර කරන හෙයින්ද,
උදේ සිට රෑවන තුරු මුදල්ම පමනක් සොයන මුදල් මත්තේම මැරෙන අමන පිරිසක්ලෙස හැසිරෙන බැවින්ද,
ඕනෑම රජයක් කියනා ඕනෑම ගොන් වැඩක් නොපැකිලව ඉටු කිරීමට සූදානම් හෙයින්ද, රට ජාතිය ආගම ආරක්ෂා කිරීම සද හා ඕනෑම බූරු වැඩක් කරනා හෙයින්ද, එසේම එමගින් මුළු සනුහුරේම නැති බංග කරනා හෙයින්ද,
මගේ චූන් මටම චූන් ලෙස සලකා කටයුතු කරනා හෙයින්ද,

මම “ජනතාවගෙන්“ ඉල්ලා අස්වෙමි.

එනිසා අද දින සිට මා ජනතාව ඝනයේ ලා නොසකන ලෙසත්, මා වෙත ඔබලාගේ ජාතිකත්වය බලය යොදා නොපටවන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි

මෙයට

මානව

Thursday, July 9, 2009

ඔබලාගේ ජාතිකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

ජාතිය නමින් මාක්ස්වාදීන් රජයට ගැතිකම් කරනා හෙයින්ද, බෙෳද්ධ භික්ෂූන් ජාතිය නමින් දේශපාලනයට පැමිනි හෙයින්ද, තම ජාතිය නමින් වෙනත් ජාතිකයින් මරා දමන හෙයින්ද, මාක්ස්වාදීන් ඡන්දය වෙනුවෙන් අනෙකුත් ජාතීන් සඳහා ධනවාදී රජයන්වල බලය බෙදා හැරීම නොකරන ලෙස ඉල්ලා සිටින හෙයින්ද, අන්තර්ජාතික විදේශීය ජාතීන්ගේ ආධාර වලින් යැපෙමින් වෙනත් ජාතීන්ට වඩා තම ජාතිය උසස් යැයි සිතමින් චූන් වන හෙයින්ද, ඉන්දියාවේ සිට පැමිනි හොර තක්කඩියෙකුට දාව උපන් බව පවසන හෙයින්ද, ශාරීරිකව මෙන්ම හිතද කැත මිනිසුන් වන හෙයින්ද, මම තොපගේ ජාතිකත්වයෙන් ඉල්ලා අස්වෙමි.

එනිසා අද දින සිට මා තොපගේ ජාතියෙහි ලා නොසකන ලෙසත්, මා වෙත ඔබලාගේ ජාතිකත්වය බලය යොදා නොපටවන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට

ජාතිකයා

Tuesday, July 7, 2009

නුඹගේ රටේ පුරවැසිභාවයෙත් ඉල්ලා අස්වෙමි.

ගරැ ජනාධිපතිවරැනි

මම අද දින සිට ඔබගේ රටේ‍ රටවැසිභාවයෙත් ඉල්ලා අස්වෙමි.
ඔබත් මාත් අතර පැටති එකම සම්භන්ධ තාවය වන රටවැසිභාවයෙත් හෝ හා පුරවැසිභාවයව නමින් පැවැති කරැණ ඔබ විසිත් දූෂනය කර ඇති හෙයින් ද ඒක පාර්ශවීයව අයතා ලෙස හාවිතා කරන නිසාවෙන්ද රටවැසිභාවයෙත් හෝ හා පුරවැසිභාවයව ඉල්ලා අස්වෙමි.

එසේම මා‍ගේ රටවැසිභාවයෙන් හෝ හා පුරවැසිභාවයෙන් ඉල්ලා අස්වවීමත් සමග ඔබ ලබා ඇති ජනාධිපති භාවය අහෝසි වීම පිළිබඳව මාගේ කතගාටුව ද මෙයිත් ප්‍රකාෂ කර සිටිමි.

ස්තූතියි.
මෙයට

රටවැසියා

නුඹගේ මිතුරැකමින් ඉල්ලා අස්වෙමි.

මිතුරානණී

මම අද දින සිට ඔබගේ මිතුරැකමින් හා සහෝදරත්වයෙන් ඉල්ලා අස්වෙමි. අප අතර හොඳ හිත නමින් පැවැති කරැණ ලාබය නිසාවෙන් ද මිතුරැකම නමින් පැවැති දෙය ලිංගික කරෑනු නිසාවෙන්ද අවසන් වූ හෙයින් ඔබගේ මිතුරැකමින් හා සහෝදරත්වයෙන් ඉල්ලා අස්වෙමි.

එසේම සියළුම වර්ගයේ බාල ගනයේ සිංහල බෙෳද්ධ මිතුරැකම් වලින් ද ඉල්ලා අස්වෙමි.

ස්තූතියි.
මෙයට

මිතුරා.

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters