Monday, September 7, 2009

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

දකුනේ ලැජ්ජා නැති බයියා දේශපාලනයට ජයවේවා..

ගමේ කන්න දෙයක්වත් නැතිව ගන්ජා බිබී රස්තියාදු ගසමින් ඉන්කොට දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදන්න පටන් ගන්නා බයියන්, ඉන්පසු දේශපාලකයා ගේ බල්ලා නෑවීමත්, වලන්සේදීමත් ආරම්භ කරයි. ඊටපසසෙ දේශපාලකයාගේ ලියුම් එහා මෙහා ගෙන යාමටත් ඊට පස්සෙ කියවන ලිපි ලිවීමටත් ආරම්භකරන බයියන් පසුව පපුව පුම්බා ගනී. ටික කලෙකින් ලියුම් ලියන බයියන් දේශපාලකයාගේ ගුණ වර්නනා කරමින් පත්තර කඩමාළු වලට ලිපි ලිවීමට පටන් ගනී. ලංකාවේ ගොංපාට් වාර්ථා කරුවන් වන්නේ මේ බයියන්ය. මේ හැත්ත ටික කලකින් ඡනදෙට ඉල්ලන් ආවාම උන්ට ලාංකික තකතීරු ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවති. පවතින හැම ආන්ඩුවකටම වේස කමේ යන සියලුම පත්තර කාරයන් ලියන දේවල් කියවලා ඒවා මාර දැනුම කියල හිතන අනේ තොපේ මහාචාර්ය ආචාර්ය පට්ටම්.

උන් ලියන ලිපි බලලා ගෑනියෙක් ජනාධිපති කලේ ලංකාවේ තකතීරු ජනතාවයි. දැන් තවත් එකෙක්. මේ ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා බයිවාර්ථා කරුවන්ය. උන්ගේ ආදරනීය තකතීරු ජනතාව ඇන්දුවාම ඕනෑම ගොන් වැඩක් කරයි. බඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, බඩු දේශපාලනය ට ගැනීමටත්, බයිවාර්ථා කරුවන් තකතීරු ජනතාව ගොනාට අන්දවයි.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාව හිතන්නේ උන් දේශපාලනය ගැන හොදින් දැනුවත් කියලාය. 20000 පමණ බූරු හැත්ත විමල් පරයා පාර්ලිමේන්තුවට යවන්න මහමග මැරුනේ මේ නිසාය. ලංකාවේ ගොංපාට් බයිවාර්ථා කරුවන්ගේ කතා අහල ඡන්දය දාන තොපිට චම්පිකගෙයි රතනයාගෙයි පිහිටයි. ලංකාවේ සියළුම සිංහල පත්තර පඩංගු වල ලියන්නේ මුන් පමනි. (ලංකවේ මාධ්ය නිදහස කියන්නේ උන් ගානක් කපා ගන්න කරන රස්සා බේරා ගැනීමට අපි සල්ලි දීල ජරා පත්තර කඩමාළු ගන්න එකට, උන්ගෙ ගෑනුන්ට කන්න දෙන්න අපි සල්ලිත් දීල ජරා පත්තර කඩමාළු අරන් උන් ලියන ගොන් කතාත් බලන්න ඕන)

දකුනේ මෝඩ හැත්තට ලැජ්ජාව නැත. ඇහැක්නම් ගොන් බඩුවකුත් පාර්ලිමේන්තු යවපියව්.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ මහලොකු රට“.

මෙයට
කාලකන්නියා

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters