මිතුරානණී
මම අද දින සිට ඔබගේ මිතුරැකමින් හා සහෝදරත්වයෙන් ඉල්ලා අස්වෙමි. අප අතර හොඳ හිත නමින් පැවැති කරැණ ලාබය නිසාවෙන් ද මිතුරැකම නමින් පැවැති දෙය ලිංගික කරෑනු නිසාවෙන්ද අවසන් වූ හෙයින් ඔබගේ මිතුරැකමින් හා සහෝදරත්වයෙන් ඉල්ලා අස්වෙමි.
එසේම සියළුම වර්ගයේ බාල ගනයේ සිංහල බෙෳද්ධ මිතුරැකම් වලින් ද ඉල්ලා අස්වෙමි.
ස්තූතියි.
මෙයට
මිතුරා.
No comments:
Post a Comment