Tuesday, July 7, 2009

නුඹගේ රටේ පුරවැසිභාවයෙත් ඉල්ලා අස්වෙමි.

ගරැ ජනාධිපතිවරැනි

මම අද දින සිට ඔබගේ රටේ‍ රටවැසිභාවයෙත් ඉල්ලා අස්වෙමි.
ඔබත් මාත් අතර පැටති එකම සම්භන්ධ තාවය වන රටවැසිභාවයෙත් හෝ හා පුරවැසිභාවයව නමින් පැවැති කරැණ ඔබ විසිත් දූෂනය කර ඇති හෙයින් ද ඒක පාර්ශවීයව අයතා ලෙස හාවිතා කරන නිසාවෙන්ද රටවැසිභාවයෙත් හෝ හා පුරවැසිභාවයව ඉල්ලා අස්වෙමි.

එසේම මා‍ගේ රටවැසිභාවයෙන් හෝ හා පුරවැසිභාවයෙන් ඉල්ලා අස්වවීමත් සමග ඔබ ලබා ඇති ජනාධිපති භාවය අහෝසි වීම පිළිබඳව මාගේ කතගාටුව ද මෙයිත් ප්‍රකාෂ කර සිටිමි.

ස්තූතියි.
මෙයට

රටවැසියා

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters