Thursday, July 9, 2009

ඔබලාගේ ජාතිකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

ජාතිය නමින් මාක්ස්වාදීන් රජයට ගැතිකම් කරනා හෙයින්ද, බෙෳද්ධ භික්ෂූන් ජාතිය නමින් දේශපාලනයට පැමිනි හෙයින්ද, තම ජාතිය නමින් වෙනත් ජාතිකයින් මරා දමන හෙයින්ද, මාක්ස්වාදීන් ඡන්දය වෙනුවෙන් අනෙකුත් ජාතීන් සඳහා ධනවාදී රජයන්වල බලය බෙදා හැරීම නොකරන ලෙස ඉල්ලා සිටින හෙයින්ද, අන්තර්ජාතික විදේශීය ජාතීන්ගේ ආධාර වලින් යැපෙමින් වෙනත් ජාතීන්ට වඩා තම ජාතිය උසස් යැයි සිතමින් චූන් වන හෙයින්ද, ඉන්දියාවේ සිට පැමිනි හොර තක්කඩියෙකුට දාව උපන් බව පවසන හෙයින්ද, ශාරීරිකව මෙන්ම හිතද කැත මිනිසුන් වන හෙයින්ද, මම තොපගේ ජාතිකත්වයෙන් ඉල්ලා අස්වෙමි.

එනිසා අද දින සිට මා තොපගේ ජාතියෙහි ලා නොසකන ලෙසත්, මා වෙත ඔබලාගේ ජාතිකත්වය බලය යොදා නොපටවන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට

ජාතිකයා

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters