Monday, September 7, 2009

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

පත්තර වාර්තාකාර පරයින්ගෙන් ඉවත්වීමයි.

දකුනේ ලැජ්ජා නැති බයියා දේශපාලනයට ජයවේවා..

ගමේ කන්න දෙයක්වත් නැතිව ගන්ජා බිබී රස්තියාදු ගසමින් ඉන්කොට දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදන්න පටන් ගන්නා බයියන්, ඉන්පසු දේශපාලකයා ගේ බල්ලා නෑවීමත්, වලන්සේදීමත් ආරම්භ කරයි. ඊටපසසෙ දේශපාලකයාගේ ලියුම් එහා මෙහා ගෙන යාමටත් ඊට පස්සෙ කියවන ලිපි ලිවීමටත් ආරම්භකරන බයියන් පසුව පපුව පුම්බා ගනී. ටික කලෙකින් ලියුම් ලියන බයියන් දේශපාලකයාගේ ගුණ වර්නනා කරමින් පත්තර කඩමාළු වලට ලිපි ලිවීමට පටන් ගනී. ලංකාවේ ගොංපාට් වාර්ථා කරුවන් වන්නේ මේ බයියන්ය. මේ හැත්ත ටික කලකින් ඡනදෙට ඉල්ලන් ආවාම උන්ට ලාංකික තකතීරු ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවති. පවතින හැම ආන්ඩුවකටම වේස කමේ යන සියලුම පත්තර කාරයන් ලියන දේවල් කියවලා ඒවා මාර දැනුම කියල හිතන අනේ තොපේ මහාචාර්ය ආචාර්ය පට්ටම්.

උන් ලියන ලිපි බලලා ගෑනියෙක් ජනාධිපති කලේ ලංකාවේ තකතීරු ජනතාවයි. දැන් තවත් එකෙක්. මේ ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා බයිවාර්ථා කරුවන්ය. උන්ගේ ආදරනීය තකතීරු ජනතාව ඇන්දුවාම ඕනෑම ගොන් වැඩක් කරයි. බඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමටත්, බඩු දේශපාලනය ට ගැනීමටත්, බයිවාර්ථා කරුවන් තකතීරු ජනතාව ගොනාට අන්දවයි.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාව හිතන්නේ උන් දේශපාලනය ගැන හොදින් දැනුවත් කියලාය. 20000 පමණ බූරු හැත්ත විමල් පරයා පාර්ලිමේන්තුවට යවන්න මහමග මැරුනේ මේ නිසාය. ලංකාවේ ගොංපාට් බයිවාර්ථා කරුවන්ගේ කතා අහල ඡන්දය දාන තොපිට චම්පිකගෙයි රතනයාගෙයි පිහිටයි. ලංකාවේ සියළුම සිංහල පත්තර පඩංගු වල ලියන්නේ මුන් පමනි. (ලංකවේ මාධ්ය නිදහස කියන්නේ උන් ගානක් කපා ගන්න කරන රස්සා බේරා ගැනීමට අපි සල්ලි දීල ජරා පත්තර කඩමාළු ගන්න එකට, උන්ගෙ ගෑනුන්ට කන්න දෙන්න අපි සල්ලිත් දීල ජරා පත්තර කඩමාළු අරන් උන් ලියන ගොන් කතාත් බලන්න ඕන)

දකුනේ මෝඩ හැත්තට ලැජ්ජාව නැත. ඇහැක්නම් ගොන් බඩුවකුත් පාර්ලිමේන්තු යවපියව්.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ මහලොකු රට“.

මෙයට
කාලකන්නියා

Tuesday, September 1, 2009

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

සියළුම දේශපාලන පක්ෂ වෙතයි.

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

ඔබ තුමන්ලා ප්රාදේශීය දේශපාලනය ලිංගික කරණය කිරීම කෙරෙහි මාගේ සතුට පලකර සිටිමි. පෙම්වතුන් දේශපාලනය සදහා තෝරා ගැනීම අනාගත පරම්පරාවද දේශපාලනය සදහා පෙලඹවීමක් වනහෙයින් මා ඒ කෙරෙහි මාගේ බලවත් සතුට පලකර සිටිමි.

පැරිස් දේශපාලනය වැනි ශිෂ්ට සම්පන්න වීම අතිශයින් සතුටු දායකය.

ලිංගිකත්වය ජයගැනීම නොවරදින බව ඔබලා තේරුම් හොද ප්රවනතාවකි. ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාවට ඡන්දය දැමීම සදහා වත් සෙක්සි පෙම්වතුන් තොරා ගැනීම කෙරෙහි අප කෘතඥ වෙමු.

බඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්
කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්,
බඩු දේශපාලනය ට ගැනීමත්,
බඩු පෙන්නා අපේ ඡන්දය ගැනීම අපේ සිත් කුල්මත් කරයි.

මෙයට
කාලකන්නියා

දරුවන් මැරීම ඔබට බාරයි.

සියළුම ගුරු භවතුන් වෙතයි.

දරුවන් මැරීම ඔබට බාරයි.

දරුවන්ට පහරදීම, දරුවන්ට කුහක වැඩ කිරීම, කොන්ද පන නැති කිරීම, ගොට්ට ඇල්ලීමට පුරුදු කිරීම, දකින දකින තැන වැද වට්ටවා ගැනීම, මුදල් ගැරීම, ලිංගික කටයුතු වලට යොදා ගැනීම, බයකරවාගෙන වැඩ ගැනීම, දරුවන්ගේ දෙමව්පියන්ගෙන් තෑගි ගෙන්වා ගැනීම, ගොන් වැඩ කරවා ගැනීම, දෙමව්පියන්ගෙන් ස්පොන්සර්ෂිප් ඉල්ලවා ගැනීම, දරුවන්ට ඊර්ශියා කිරීම, වස බීමට සැලැස්ස වීම, කුඹුරු වැඩ ගැනීම, දරුවන් බලා ගැනිමට දීම සහ සියළුම සිංහල බෞද්ධ කැත වැඩ පුරුදු කිරීම හා දරුවන් බයකර මැරීම, වස පොවා හෝ ගෙල සිරකර මැරීම ඇතුළු සියල්ල තොපිට බාරයි.

විදුහල්පති යක්කුන්ටද ඇතුළුව.

ගුරුවරුනේ කොහොම හරි මාසෙට එකා ගානෙ හරි
මරපියව් දරුවන් මරපියව්.

මෙයට
කාලකන්නි පියා

Thursday, August 13, 2009

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

ඡන්ද දායකයින් වෙතටයි.

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

එක් එක් පක්ෂ වලින් තෝරාදෙන අපේක්ෂක තක්කඩින්ට පමනක් ඡන්දය දීමට අපට සිදුවී ඇති හෙයින්ද, අපට ඕන මිනිහෙකුට පක්ෂ වලින් තොරව ඡන්දය දීමට අපට බැරි හෙයින්ද, තොරා ගන්නා තක්කඩින් ගෙම්බන් මෙන් සෑම පක්ෂයකටම පනින හෙයින්ද, උන් ගැන ඔබලාට කිසිවක් කළ නොහැකි වන හෙයින්ද, ඔබ තුමාලා ඡන්දයට පමනක් දායකයින් කර ඇති හෙයින්ද, එසේම අප ලබාදෙන ඡන්දය උන් පක්ෂය වෙනස් කල හොත් ඉල්ලා අස් කර ගැනීමට නොහැකි වන හෙයින්ද, ඡන්දය ලබාදීම සදහා මට අඩුම තරමින් කිසිදු කොන්දේසියක් ඉදිරි පත් කිරීමට නොහැකි වන හෙයින්ද,

ලබාදෙන ඡන්දය සම්බන්ධයෙන් අපේක්ෂකයින් කෙසේ වෙතත් නීතියෙන්වත් වගකීමක් නොදරන හෙයින්ද, පාර්ලිමේන්තුවේ මේ දක්වා කථාවක්වත් පැවැත්වීමට නොහැකි තරම් නූගත් මැට්ටන් සදහාද ඡන්දය දීමට අපට සිදුවන හෙයින්ද,

ඡන්දය දෙන මෝඩයින් වන අපෙන් සෑම දෙයකටම මුදල් අය කිරීම, දඩ ගැසීම, බදු අය කිරීම ගැන කිසිදු ගැටළුවක් නොවන මේ රටේ අපගේ ඡන්දය නොමිලේම ඉල්ලීම යුක්ති සහගත නොවන හෙයින්ද,

පක්ෂය දෙස නොබලා පක්ෂ කීපයක අපට අවශ්ය පුද්ගලයින්ට ඡන්දය දීමට නොහැකි හෙයින්ද,

අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වෙමි. එනිසා මගේ ඡන්දය ඉල්ලා සිටීමෙන් වලකින ලෙසත්, ඒ සදහා ප්‍රචාරන කටයුතු කිරීම මගින් මා පෙළඔවීමට තැත් කිරීමෙනුත් වලකින ලෙසත් මෙයින් දන්වා සිටිමි.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ රට“.

මෙයට
ඡන්දන

Sunday, August 9, 2009

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

සියළුම දේශපාලන නායක තුමන්ලා වෙතයි.

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

මගේ මුළු ජීවිත කාලය තුලම ඔබ තුමන්ලාගේ දේශපාලන පම්පෝරි අසා සිටි මට දැන් දැන් නුඹලා සියළු දෙනා දකින විට තද බල අප්පිරියාවක් ඇතිවේ. හෙළ උරුමයේ නායක තුමා ඇතුළු සිවුරු කාරයින් ගොන් පාට් බණ කියන විට ඇත්තට වමනයට එන හෙයින් මෙහෙම රටක ඉපදීම කරුමයක් බව සිතේ. නුඹලාගේ මුහුණ TV කෙන්පෙන්වන විට අපි TV වසා දමමු. අපට නුඹලා දැකීම දැන් නම් ජීවත්වීම තිත්ත කරවන දැකීමකි. විමල් ගොයියා අප්පිරියා සහගතය. විමල් ගොයියාට ජීවත්වීමට රස්සාවක් සෑදීමට ජේ වී පී බූරු හැත්ත 30000 ජීවිත පරිත්තයාග කලේ මොන මගුලකටද කියල හිතෙනවාය. ඌ කොතරම් දීන කැත පාහරයෙක් ද ? කියලා සිතෙන හෙයින්ද,
තොපේ මූණු තියෙන පත්තර පඩංගු අප්පිරියා සහගතය. තොපේ කටහඩ ඇහෙන රේඩියෝ සදාකාලිකවම පිලිකුල්ය. තොපි ගැන කියවෙන කිසිවකට අපි ඇහුන් කන් නොදෙමු.

තොපි හෙජමොනික වී ඇත්තේ නුඹලාට හෙයින් අපි නුඹලාගෙන් ඈත්ව සිටිමු. ලංකාවේ කාලකන්නි ජනතාවගේ නියම නියෝජනය නුඹලා වනහෙයින් කොතරම් ජනතාවක් දුකට පත් වුවද අප කනගාටු නොවෙමු. කොතරම් මිනී මැරුවත්, කොතරම් දූෂණ වංචා කරත්, කොපමන ණය වුවත්, කොපමන දරුවන් ගනනක් දූෂනය වුවත්, නිලධාරී හැත්ත කොපමන හොරකම් කලත් අපට ප්‍රශ්නයක් නැත. ඒවා තොපි නිසාම සිදුවන ඒවාය. තරුණයින් 30000 ජීවිත පරිත්තයාග කල එක තොපිට එක රැයකින් පාවාදෙන්න පුළුවන්නම් අනෙක් කරුණු කොතරම් පුංචිද?

එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු හෙජමොනික දේශපාලකයෙකුට ඇහුම් කන් නොදෙමි.

“අපේ චූන් අපටම චූන්“ තණ කන ජනතාවක් ඉන්න, අනේ තොපේ රටයි තොපේ ආදරනීය (කාලකන්නි) ජනතාවයි ...

මෙයට
වාමනයා

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters