Tuesday, September 1, 2009

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

සියළුම දේශපාලන පක්ෂ වෙතයි.

ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා

ඔබ තුමන්ලා ප්රාදේශීය දේශපාලනය ලිංගික කරණය කිරීම කෙරෙහි මාගේ සතුට පලකර සිටිමි. පෙම්වතුන් දේශපාලනය සදහා තෝරා ගැනීම අනාගත පරම්පරාවද දේශපාලනය සදහා පෙලඹවීමක් වනහෙයින් මා ඒ කෙරෙහි මාගේ බලවත් සතුට පලකර සිටිමි.

පැරිස් දේශපාලනය වැනි ශිෂ්ට සම්පන්න වීම අතිශයින් සතුටු දායකය.

ලිංගිකත්වය ජයගැනීම නොවරදින බව ඔබලා තේරුම් හොද ප්රවනතාවකි. ලාංකික සෙක්සි දේශපාලනයට ජයවේවා.

දකුනේ මෝඩ කාලකන්නි ජනතාවට ඡන්දය දැමීම සදහා වත් සෙක්සි පෙම්වතුන් තොරා ගැනීම කෙරෙහි අප කෘතඥ වෙමු.

බඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්
කුඩුකාරයන් දේශපාලනය ට ගැනීමත්,
බඩු දේශපාලනය ට ගැනීමත්,
බඩු පෙන්නා අපේ ඡන්දය ගැනීම අපේ සිත් කුල්මත් කරයි.


මෙයට
කාලකන්නියා

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters