සියළුම ජනතාව වෙතයි.
කිසිම ආගමක් විශ්වාස නොකරන අතර කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි. මින් ඉදිරියට කිසිදු සිංහල-බෞද්ධ, හින්දු-දෙමළ, මුස්ලිම්, සිංහල හෝ දෙමළ-ක්‍රිස්තියානි ඉතිහාස කතා කවුරු කොහොම දේශනා කලත් විශ්වාස නොකරන බවද මෙයින් දන්වා සිටිමි. ඉතිහාසය කිසිසේත් පිලිනොගනිමි.
ජාතියෙන් ඉවත්වෙමි. විශම ලිංගිකත්වය පමනක් නීතියානු කූල වීමත් පිලිබද මාගේ විරෝදය පලකර සිටිමි.
‘වචන‘ වලට නිෂ්චිත එක් තේරුමක් පමනක් ඇතැයි යන්න පිළිනොගනිමි. ශබ්දකෝෂවලට මගේ විරෝදය ප්‍රකාෂකර සිටිමි.
කුනුහරුප යනු තමන් (එම ප්‍රකාෂකයා) කොතරම් දුරට ඒ පිළිබද ආශාවෙන් සිටීද යන්න පිලිබද කෙරෙන ප්‍රකාෂයක් බැවින් කුනුහරුප භාෂාවේම වඩාත් භාවිතාවන අතයවශ්ය අංගයක් ලෙස සලකා කටයුතු කරමි.
ලිංගික කරුනු ඇතුලත් සියළු කටයුතු තහනම් කිරීම පිළිබදව මගේ පක්ශපාතීත්වය ප්‍රකාෂකර සිටිමි. (හේතුව තහනම කඩ කිරීම මගින් ලැබෙන සතුට වැඩිවෙන හෙයිනි. එනම් සතුට ලැබෙන්නේ තහනම මගිනි. බස් රථ වලින් මගීන් ප්‍රවාහනය කරන තාක්කල් ලිංගික කටයුතු තහනම් කල නොහැක)
සියළුම භාෂාවන් ලිංගික හෙයින් භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි.
බැනීම මගින් විරෝදය ප්‍රකාෂ කිරීමක් මිස නිවැරදි කිරීමක් සිදු නොවන බැවින් රට ජාතිය ගොඩ නැගීමේ අදහසක් මාවෙත නොමැති බව දන්වා සිටිමි. (තොපිට බැනල රට හදන්න මට ඕන නෑ. අනේ තොපේ රට තොපිම තියාගනිව්..)
ගන්දබ්බ
Thursday, August 6, 2009
දිවුරුම් පෙත්සම

Wednesday, August 5, 2009
“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.
සියළුම “ආගමික නායක, මහ නායක සහ කුඩා නායක ස්වාමීන් වහන්සේලා සහ පැවිදි තුමන්ලා “ වෙතයි.
“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.
කිසිදු පැවිද්දෙක් අද දක්වාම ආගම කුමටද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද, කිසිම අවස්ථාවක ආගමික බනක් හෝ ආගමානුකූල ඉගැන්වීමක් නොකරන හෙයින්ද, ලංකාවේ සියළුම ආගම් ආනයනික ආගම් වන අතර තිබෙන ආගම් ඇදහීම පසෙක තබා ඕනෑම තක්කඩි බාබා කෙනෙකු ඇදහීමට අපගේමෝඩ ජනතාව සැදී පැහැදී සිටින බැවින්ද, ආගමට අපහාස කිරීම පිළිබද උඩ පනින (දේශපාලන) ගනින්නාන්සේලා ආගමට මුවාවී ඡන්දය ඉල්ලූ “උරුම“ පක්ෂවලට විරෝධය පල නොකීරීම නිසාද, ආධ්යාත්මික කටයුතු සදහා පැවැතිය යුතු ආගම් බඩ වඩා ගැනීමේත් පාහර දේශපාලන කටයුතු සදහා පාවිච්චි කරද්දීත් කට වසාගෙන සිටින නිසාවෙන්ද,
දැනටත් දැන දැනමත් තවදුරටත් ආධ්යාත්මික කටයුතු පසෙක තබා දේශපාලනයටම ආගම් පාවාදෙන හෙයින්ද, ආගම කාබාසිනියා කරන ගොන් කම දන්දෙන දන්සැල් හා බූරු මංගල්ල නැවැත්වීමට කිසිදු පැවිදදෙකු පෙනී නොසිටින හෙයින්ද, එකම ආගම අදහන පල්ලි අතර මිනිසුන් මරාගනිද්දී උන්ට කිසිදු ආගමික දඩුවමක් නොපනවන හෙයින්ද,
සල්ලි වලට ඇති කෑදර කම පන්සල් වලත් පල්ලි වලත් කෝවිල් වලත් ඇති හෙයින්ද, ඒවා හැමෝටම ස්වාභාවික වී ඇති හෙයින්ද, මුදලට ඇති කෑදර කම ගැන ගානක්වත් නැති හෙයින්ද, ඒ ගැන බනකට වත් නොකීමට තරම් පරිස්සම් වන හෙයින්ද, බන කීමට යෝග්ය ආකාරයේ ශරීරයක්වත් නැති බඩ තඩි, කැත පොන්න කටහඩ වලින් බන කියන උන්නැහේලා ඒක ඉස්ටැයිල් එකක් කරගෙන ඇති හෙයින්ද, ටීවී බන සැබෑ බන නොවන බවත් ටීවී පින් සැබෑ පින්නොවන බවත් නොතේරෙන බූත පින්වතුන් සෑම ආගමකම ඉන්නා හෙයින්ද,
මිනිසුන් මරාගෙන කන බැංකු කාරයෝ, ටෙලිපෝන් කඩ කාරයෝ සහ ඔනෑම ජරාවක් විකුනා සල්ලි හොයන කැත මුදලාලිලා, පෙරහැරටත් පන්සල් වලටත් පල්ලි වලටත් කෝවිල් වලටත් ස්පොන්සර්ලා කර ගන්නා හෙයින්ද, බුලත්විට කන තූත්තුකුඩි සරන් අදින, තකතීරු මුදලාලි ගොයියන් ටීවී වල බන කියන හෙයින්ද, ඒවා මාරයි නියමයි කියලා හිතන රූපවාහිනී අධ්යක්ෂකවරු සහ තකතීරු අනුගාමියෝ සිටින හෙයින්ද, උන්ගෙ කැත මූණු හා කටවල් දෙස බැලීම අප්පිරියා හෙයින් හා තවත් නම් ගොන් බන අහන්න බැරි හෙයින්ද,
කිසිම ආකාරයකින් අර්ථවත් ආගමික කටයුත්තක් කිරීමට පෙළඔවිමක් නොකරන දේශකයින් සිටිනා හෙයින්ද, ආගම් කෙලෙසන ගොන්පාට් භක්තිකයින්ගේ මෝඩ වැඩ නැවැත්වීම නොකරන නිසා ද, ඒවා ඉවසා සිටින නිසාද, ආගමික ගොන්පාට් වවේචනය කිරීමට හා එවාට විරුද්ධ විමට ආගමික නායකයින් බිය හෙයින්ද, සෑම රජයක්ම මිනී මරන විට එය සාධාරනීකරනය කිරීමට හින්දු, මුස්ලිම්, බෞද්ධ හා කිරිස්තියානි යන ආගම් උදව් කරන හා උදව් කල හෙයින්ද, එයට විරෝධය පෑම සදහා ද
මම සියළුම ආගම් වලින් ඉල්ලා අස්වෙමි.
එසේම ආගම වෙලදාම සදහාත් යුද්ධය සදහාත් සහ දේශපාලනය සදහාත් යොදා ගැනීම ගැන මාගේ අප්පිරියාව සහ විරෝධයද මෙයින් දන්වා සිටිමි.
එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි.
මෙයට
අගාමිකයා

Monday, July 27, 2009
“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.
සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ වෙතයි.
“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.
ලංකාවේ සමහර චිත්‍රපට කරුවන් තම විදේශීය සංචාර වලදී ඇවිදින තැන් පටිගතකරගෙන පැමින චිත්‍රපටලෙස පෙන්වන බැවින්ද, නිශ්පාදකගේ ආච්චි, බාප්පා, දුව, නැන්දා, පුංචි අම්මා ආදී පවුලේ උදවිය නලු නිලියන් ලෙස යොදා ගන්නා හෙයින්ද, කොහොම හරි මොකක් හරි පෙන්නලා කීයක් හරි රසිකයින්ගෙන් කඩා ගැනීම හැර කිසිම දර්ශනයක් හෝ අඩුම තරමේ දේශපාලන අදහසක් වත් වෙනුවෙන් පෙනී නොසිටින බැවින්ද, මේ ලෝකෙ රහක් නැති ගොන්පාට් නලුවන් මාරපොරවල් ලෙස පෙන්වන කසිප්පු බොන විකාර විචාරකයින් සිටිනා බැවින්ද, ප්‍රධාන නලුවා ගේ සිට සියළුම බුවාලා තඩි බඩවල් තියෙන වයස 40 ට වැඩි එවුන් කොල්ලන්කෙල්ලන් ලෙස පෙන්නන අධයක්ෂකලා “රසිකයා“ගොනාට ඇන්දවීමට උත්සාහ කරන බැවින්ද, නලුවන් හා නිලියන් තමන් කෙහොම රඟපෑවත් රසිකයින් මෝඩයන් ලෙස බලාවි යැයි සිතන හෙයින්ද, මොංගල් මූනු සහිත මෝඩ ඔලු ඇති නලුවන් තමන් දේශපාලනයට සුදුසුයැයි සිතනා බැවින්ද, එසේම
කිසිම අර්ථයකින්දේශිය සිනමා අදහසක්වත් ගොඩ නැගිමට අපොහොසත් වී ඇති හෙයින්ද,
මම සිංහල චිත්‍රපට හා ටෙලි නාට්ය්ය රසිකත්වයෙන් ඉල්ලා අස්වෙමි.
එසේම මගේ ජීවිත කාලය තුල මින් ඉදිරියට කිසිදු සිංහල චිත්‍රපටයක් හෝ ටෙලි නාට්ය්යක් නරඹන්නේ නැති බවටද මෙහිලා සපථ කර සිටිමි.
එනිසා අද දින සිට මා රසික ඝනයේ ලා නොසකන ලෙස, කලාකරුවන් යැයි තමන්ම හදුන්වා ගන්නා සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ ගෙන් මෙයින් ඉල්ලා සිටිමි.
මෙයට
අවරසිකයා

“පවුල් සංස්ථාවෙන්“ ඉල්ලා අස්වීමයි.
පවුල හෙවත් පවුල් සංස්ථාව සියළුම වෙළෙන්දන්ගේ ආයෝජන ස්ථානය වී ඇති බැවින්ද, දේශපාලනයේ තෝතැන්න වී ඇති හෙයින්ද, රජයේ පරිපාලන බලයට හසුවන කුඩාම දිස්ත්‍රික් ඒකකය වන හෙයින්ද, භූමිය කොටස් කිරීමේ මිනුම් ඒකකය වන නිසාද, නීතියේ බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන මානසික බන්ධනය වන හෙයින්ද, ප්‍රාග්ධනය සමුච්චනය සදහා මිනිසුන් ගාල් කරනා හිරගෙය වන හෙයින්ද,
ගැමියන්ගේ වෛරය පිටකිරීම සදහා සහ මැරීමට භාවිතා කළහැකි කුඩා දරුවන් රැස්වන ස්ථානය වන හෙයින්ද, නාගරික පිරිමින්ට ලිංගික මධ්යස්ථානය වන හෙයින්ද, වෙළද ප්‍රචාරනයේ ප්‍රධානම ඉලක්කය වන හෙයින්ද, ශුකානු ලබාදීම හැර ලමයෙකු නිශ්පාදනය කිරීමේ හැකියාව නැති පිරිමි සතුන් ගෘහ මූලිකයන් වන හෙයින්ද, නිවාස තැනීමේදී සිවිල් ඉංජිනේරු ශිල්පයේ දර්ශනය පදනම් වී ඇති ඒකකය වනසේම අවි ආයුධ තැනීමේ දර්ශනය ද පදනම් වී ඇති හෙයින්ද,
පවුල තුලදී ශාරීරික බලවතා කුඩා ලමයින් මත අධිකාරී බලය පටවන හෙයින්ද, පවුල යනු කාන්තාවන් රෙදි සේදීමේ, ආහාර පිසීමේ හා දරුවන් හැදීමේ මෙහෙකාර සේවයේ යොදවන විවෘත වධකාගාරයක් වන හෙයින්ද, සියලුම දර්ශන, ඉගැන්නුම්, ගුරුකුළ හා ආගම් වල මුළු පදනම ම පවුල් සංස්ථාව මත පදනම් වී ඇති හෙයින්ද, තම පවුල පමනක් ලෝකයේ තිබුනහොත් ඇතැයි සිතන ගෘහ මූලිකයන් ලෝකයේ පරිපාලනය අත්පත් කරගෙන සිටිනා බැවින්ද,
මම පවුල් සංස්ථාවෙන් ඉල්ලා අස්වෙමි. වෙළද ප්‍රචාරණයේ යෙදෙන සියල්ලන් ගෙන්ම මා පවුලක සාමාජියෙකු ලෙස සලකා කටයුතු නොකරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.
මෙයට
ගෘහ මූලික බලපෑමට යටත් නොවන්නා.

Labels:
house,
idiology,
Love,
modernisem,
philosophy,
post modern
Sunday, July 26, 2009
“අතීත කාමයෙන්“ ඉල්ලා අස්වීමයි.
ලාංකීය ඉතිහාසය මහාවංශයෙන් හා සෙල් ලිපි කීපයකින් විස්තර කර ඇති හාමුදුරුවරු කීප දෙනෙකුගේ ලියවිල්ලකින් ඔබ්බට ගොස් නැති නිසාද, හාමුදුරුවරුන්ට දන්දීම පමණක් හොද රජෙකු මැනීමේ එකම මිනුම් දන්ඩලෙස මහාවංශයේ සදහන්වන හෙයින්ද, ලංකීය ඉතිහාස කථාව ගල් කණු කීපයකින් ඔබ්බට විස්තර නොකරන හෙයින්ද, ජවිපෙ සහ සිහල උරුමය පක්ෂ දෙකේ දෙදෙනෙකු සිංහල කම වෙනුවෙන් පෙනී සිටින අතර අනෙකුත් සියළුම සිංහල මිනිසුන් විදේශිකයින්ලෙස සලකා කටයුතු කරනා බැවින්ද, ඔවුන් දෙදනා මාර සිංහල කමක් පෙන්වන හෙයින්ද, අනේ පව් කියලා හිතෙන තරම් දුර්වල මතවාද ගෙනහැර පාමින් සිංහල සැමට සිංහල වීමට බලකරමින් ඡන්දය ඉල්ලා සිටින හෙයින්ද,
ලෝකයේ පිරිසිදුම ජාතිය සිංහල ලෙස හුවා දක්වමින් එයට සාක්ෂි ලෙස ගල් කණු පෙන්වන ඉතිහාස මහාචාර්ය හාමුදුරුවරු සිවුරේ නාමයෙන් ඡන්දය ඉල්ලා සිටින හෙයින්ද, ලෝකයේ අනෙකුත් ජාතීන්ට අපට තරම් ඉතිහාසයක් නැතැයි සිතනා හෙයින්ද, මරණයක් වෙනුවෙන් සිංහල කිරිබත් කෑ ඉතිහාසයක් ඇති සිංහල මිනිසුන් අතීත කාමයෙන් සිහල උරුමයට ඡන්දය දෙන හෙයින්ද, වසර හැටක් ගතවුවත් තාමත් ළදරු අතීත කාමයක් වෙනුවෙන් රටේ සංවර්ධන ක්‍රියාදාම ආපස්සට හරවන හෙයින්ද, මොන මගුලක් කරන්න ගියත් ගොන් ඉතිහාස කතා කියන මුදලාලිලා කීපදෙනෙකුට සහ සූරියප්පෙරුමලාට රූපවාහිනිය බදු දෙන අධ්යක්ෂක මුත්තලා කීප දෙනෙකු ජාතියට මගපෙන්වන හෙයින්ද,
මම මේ කාලකන්නි අතීත කාමයෙන් ඉල්ලා අස්වෙමි. එසේම මින් ඉදිරියට කිසිදු ඉතිහාස කතාවක් කවුරු කොහොම දේශනා කලත් විශ්වාස නෙකරන බවද මෙයින් දන්වා සිටිමි.
මෙයට
අතීතයක් නැති මිනිහා

Subscribe to:
Posts (Atom)